how to hack windows 10 password using linux (method 1 - clear password)

December 08, 2017

how to hack windows 10 password using linux 

(method 1 - clear password)


  • මං මේකට බාවිතා කරන්නේ Kali Linux OS එක. එකට හෙතුව root user ගෙන්ම වැඩ කරගෙන යන්න තියෙන ලෙසිය නිසා. 
  • වෙන Linux OS එකක් use කරනවනම් root password දාගෙන ඉන්න ඕනි. එක හදන්න දන්නේ නැත්තම් මෙතනින් බලන්න How to set root password on Linux
  • මුලින්ම Kali Linux bootable  USB එකක් හරි dvd එකක් හරි හදාගන්න වෙනවා. USB එක හදන්න දන්නේ නැත්තම් මෙතනින් බලන්න How To Create bootable USB
මුලින්ම bootable  USB එකක් හරි dvd එකක් හරි ඇතුලත් කරන්න. bootable  USB එකෙන් එහෙම නැත්තම් dvd එකෙන් boot කරන්න. 
boot menu එකෙන් live system දෙන්න.
user name එක root 
password එක toor (kali linux default password එක තමයි "toor" කියන්නේ.)
open කරන්න windows partition එක 
Windows/System32/config කියන folder එක ඇතුලට ගිහින් sam file එක හොයාගන්න.
දැන් mouse එක right click කරලා terminal එක open කරගන්න .
දැන් apt-get install chntpw කියල ගහල. ඒ පොඩි tool එක install කරනගන්න. (100kb වගේ වෙන්නේ size එක )
kali linux නැතුව වෙන linux os එකක් use කරනවා නම්.
su කියල enter කරන්න 
root password එක දෙන්න (කලින් දුන්න එක.)
දැන් tool එක ඒ විදිහටම install කරගන්න. ඉතුරු සේරම එකයි.
දැන් chntpw -l SAM කියලා type කරලා enter කරන්න.(SAM capital වලින්ම ගහන නැත්තම් ගන්නෙනෑ .)

දැන් ඔයාගේ pc එකේ තියෙන සේරම windows account පෙන්නනවා.මේකෙන් ඔයාට ඕනි user account එක තෝරාගෙන 
chntpw -u viraj (user account name එක) SAM කියල type කරලා enter කරන්න.
දැන් මේ පේන list එකෙන් 1 ඔබන්න  
දැන් ඔන්න password clear කරලා ඉවරයි. 
දැන් q ඔබන්න. Y කියල දෙන්න.

දැන් ආයිත් පාරක් chntpw -l SAM කියලා type කරලා enter කරන්න. බලන්න හරිද කියල.
blank කියල තියෙන්නේ, ඒ කියන්නේ වැඩේ සාර්ථකයි.
දැන් pc එක restart කරලා normal විදිහට යන්න.password නැතුව ලොග් වෙන්න පුළුවන්. :)

log වුනාට පස්සේ windows 10 එකේනම් settings වල  accounts එකේ sign-in options එකට ගිහින්
password එක add කරන්න. නැත්තම්,

control panel >user accounts > manage accounts > change an account > create password
මේ පිළිවෙලට ගිහින් වෙනස් කරගන්න පුළුවන්. :)

No comments:

Powered by Blogger.